ප්‍රමුඛ පුවත 1

නිශ්ශංක සේනාධිපති ඇතුලූ 13 දෙනෙකුට සිතාසි නිකුත් කෙරේ

(UTV| කොළඹ)අද (12) කොළඹ ත්‍රිපුද්ගල විශේෂ මහාධිකරණය විසින් ඇවන්ගාඩ් මැරිටයිම් සමාගමේ සභාපති නිශ්ශංක සේනාධිපති ඇතුලූ 13 දෙනෙකුට මේ මස 27 වනදා පෙනී සිටින ලෙස සිතාසි නිකුත් කරනු ලැබිය.

පෙරේදා දිනයේ මෙම නඩුව නීතිපතිවරයා විසින් ත්‍රිපුද්ගල විශේෂ මහාධිකරණය හමුවේ ගොනුකරනු ලැබූ අතර නීතිපති දප්පුල ද ලිවේරා විසින් චෝදනා 7573 ක් යටතේ විත්තිකරුවන්ට එරෙහිව මෙම නඩුව පවර ඇත.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

හෙරොයින් තොගයක් සමග දෙහිවල සත්වෝද්‍යාන සේවකයෙක් අල්ලයි

Mohamed Dilsad

තෙල් සංස්ථාවේ ඇතිවූ සිද්ධිය සම්බන්ධයෙන් නාගරික මන්ත්‍රිවරයෙක් අත්අඩංගුවට

Mohamed Dilsad

වයඹ පළාතේ පොල් ඉඩම් කැබලි කිරීම වහාම නවතා දැමීමට ජනපතිගෙන් අදාළ ආයතනවලට උපදෙස්

Mohamed Dilsad

Leave a Comment