ප්‍රමුඛ පුවත 1

කැකිරාව මහේස්ත්‍රාත් අධිකරණයේ ගින්නක්

(UTV| කොළඹ) – කැකිරාව මහේස්ත්‍රාත් අධිකරණයේ නඩු භාණ්ඩ කාමරය තුළ අද පෙරවරුවේ ගින්නක් හටගෙන ඇති අතර , ගින්න පාලනය කිරීම සඳහා ගිනි නිවීමේ රථයක් ද උපයෝගී කරගෙන ඇත. 

සිද්ධිය සම්බන්ධයෙන් අනුරාධපුර පොලිස් අධිකාරියේ අධීක්ෂණය යටතේ විමර්ෂනයක් ආරම්භ කර තිබේ.

ගින්න පිළිබද සෙවීමට රජයේ රස පරීක්ෂකද එම ස්ථානයට කැඳවීමට අපේක්ෂා කරන බව පොලිසිය සදහන් කරයි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

නාමල් අධිකරණයට එයි

Mohamed Dilsad

විශේෂ තේරිම් කාරක සභාවේ වාර්තාව ලබන මාසයට පෙර

Mohamed Dilsad

විදුලිබිල වැඩි නොකරන බවට විෂයභාර ඇමතිගෙන් පොරොන්දුවක්

Mohamed Dilsad

Leave a Comment