ප්‍රමුඛ පුවත 1

පාන් පැවති මිලටම අලෙවි කිරීමේ තීරණයක්

(UTV| කොළඹ) – අද(12) මධ්‍යම රාත්‍රියේ සිට සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමය විසින් රුපියල් දෙකකින් ඉහළ දැමූ ග්‍රෑම් 450 පාන් ගෙඩියක් පැවති මිලටම අලෙවි කිරීමට තීරණය කර ඇත.

ප්‍රීමා සහ සෙරන්ඩිබ් සමාගම් විසින් තිරිඟු පිටි කිලෝග්‍රෑමයක මිල රුපියල් 5. 50 කින් ඉහළ දැමීමට පියවර ගැනීමත් සමඟ පසුගිය 06 වැනිදා පාන් ගෙඩියක මිල රුපියල් දෙකකින් ඉහළ දැමීමට තීරණය කළේය.

මේ වනවිට තිරිඟු පිටි පැවති මිලටම අලෙවි කිරීමට සමාගම් එකඟවීම නිසා පාන් ගෙඩියක් සඳහා වැඩිකළ රුපියල් දෙකක මුදල අඩු කරන බව බේකරි හිමියන්ගේ සංගමය ප්‍රකාශ කර සිටී.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

සජිත් ගේ මංගල රැළියට ලැබුණු ප්‍රතිචාර [VIDEO]

Mohamed Dilsad

සියලු පළාත් සභා මැතිවරණ එක වර පැවැත්වීමට යෝජනාවක්

Mohamed Dilsad

මන්ත්‍රී ආරක්‍ෂාව වැඩි කරයිද?

Mohamed Dilsad

Leave a Comment