ප්‍රමුඛ පුවත 1

කුරුණෑගල එ.ජ.නි.සයේ හිස් වූ මන්ත්‍රීධූරයට ශාන්ත බණ්ඩාරගේ නම යෝජනාවට

(UTV| කොළඹ) – කුරුණෑගල දිස්ත්‍රික් එජනිසයේ හිස්වූ පාර්ලිමේන්තු මන්ත්‍රී ධූරය ​සඳහා ශාන්ත බණ්ඩාර මහතාගේ නම මැතිවරණ කොමිසමට යෝජනා කළ බව එම සන්ධානගේ මහලේකම් මහින්ද අමරවීර මහතා සදහන් කරයි. 

ඊයේ (12) පස්වරුවේ ඔහු විසින් මෙම යෝජනාව ලිඛිතව බාර දී ඇති බවයි වාර්තා වන්නේ.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

 

Related posts

රජයේ සංවර්ධන ව්‍යාපෘති ගැන ජනතාව දැනුවත් කිරීම මදි – ඇමති සාගල කියයි

Mohamed Dilsad

ප්‍රසන්න ජයවර්ධන අභාවප්‍රාප්ත වේ

Mohamed Dilsad

අද (13) දිනයෙත් දිවයින පුරා වැසි

Mohamed Dilsad

Leave a Comment