ප්‍රමුඛ පුවත 1ව්‍යාපාරික

බී ළුෑණු මිල ඉහළ යාමක් ?

එළඹෙන සඳුදා (16) සිට මෙරට ආනයනික බී ළුෑණු මිල ඉහළ යාමක් සිදුවිය හැකි බව ළුෑණු ආනයනකරුවන් පවසයි.

ඉන්දියානු රජය ළුෑණු අපනයනය සඳහා අවම මිලක් නියම කිරීම මෙම තත්ත්වයට හේතු වී ඇති බව ඔවුන් කියා සිටියේය.

ආනයනකරුවන් පෙන්වා දෙන්නේ ආනයනික ළුෑණු තොග දැනට රට තුළ පවතින්නේ සති දෙකක කාලයකට බවයි.

නැවත දැනුම් දෙන තුරු ළුෑණු මෙට්‍රික් ටොන් එකක් සඳහා ඇමරිකානු ඩොලර් 850ක අවම අපනයනය මිලක් නියම කරන බව ඉන්දීය විදේශ වෙළදාම් අධ්‍යක්ෂ ජනරාල් ආලෝක් වර්ධන් චතුර්වේද් ඊයේ නිවේදනය කළේය.

Related posts

ඉන්දීය ධීවරයින් දස දෙනෙකු යළි අත්අඩංගුවට

Mohamed Dilsad

ජාතික රණවිරු සැමරුම අදයි.සාමයේ පහනක් දල්වන ලෙස ඉල්ලීමක්

Mohamed Dilsad

සීමා නිර්ණ අභියාචනා කමිටුවේ අවසන් වාර්තාව අද පළාත් පාලන ඇමතිට

Mohamed Dilsad

Leave a Comment