ප්‍රමුඛ පුවත 1

සජිත් සහ TNA අතර හමුවක්

 

(UTV- කොළඹ) – අද (15) දිනයේ එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය නායක අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා සහ දෙමල ජාතික සන්ධානය අතර විශේෂ හමුවක් පැවැත්වන බවට වාර්තා වේ.

අමාත්‍ය මනෝ ගනේෂන් මහතා සඳහන් කරන පරිදි ඉදිරි ජනාධිපතිවරණ වැඩපිළිවෙල පිළිබඳ සාකච්ඡා කිරීම සඳහා මෙම සාකච්ඡාව පැවැත් වීමට නියමතව ඇත.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

පුත්තලම – මන්නාරම මාර්ගයේ කොටසක් ජලයෙන් යටවෙයි

Mohamed Dilsad

කංජිපානි අද රස පරීක්ෂක හමුවට

Mohamed Dilsad

පාක්ෂිකයන් වෙනුවෙන් හිටපු අගමැති කළ ඉල්ලීම

Mohamed Dilsad

Leave a Comment