ප්‍රමුඛ පුවත 1

පාලිත තෙවරප්පෙරුමට ඇප මත මුදාහැරේ

(UTV| කොළඹ) – රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි නියෝජ්‍ය ඇමති පාලිත තෙවරප්පෙරුම ඇතුළු පස් දෙනාට අධිකරණයෙන් ඇප හිමි වි තිබේ.

ඔවුන්ව මෙලෙස රක්ෂිත බන්ධනාගාර ගත කරනු ලැබුවේ අධිකරණ නියෝගයක් කඩ කර තෙබුවන ප්‍රදේශයේ පෞද්ගලික ඉඩමක් තුල මෘත ශරීරයක් අනවසරයෙන් භූමදානය කිරීම හේතුවෙනි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

රජයේ විධායක සේවා නිලධාරීන් වර්ජනයකට සුදානම්

Mohamed Dilsad

ජනපතිගේ ලන්ඩන් සංචාරය පිළිබඳ පැතිරෙන වාර්තා අසත්‍යයි

Mohamed Dilsad

වැඩිම ඡන්ද ප්‍රතිශතය හම්බන්තොටින්

Mohamed Dilsad

Leave a Comment