ප්‍රමුඛ පුවත 1

මැතිවරණ කොමිසම සහ දේශපාලන පක්ෂ ලේකම්වරු අතර සාකච්ඡාවක්

(UTV| කොළඹ) – මැතිවරණ කොමිශන් සභාවේ අද(17) විශේෂ සාකච්ඡාවක් පැවැත්වේ.

ඒ දේශපාලන පක්ෂ ලේකම්වරු අතරය.

අද පෙරවරු 10.30 ට එම සාකච්ඡාව අරම්භවීමට නියමිතය.

පසුගියදා කල දැනුම් දීමකට අනුව සියලු දේශපාලන පක්ෂවල ලේකම්වරුන් අද දින මැතිවරණ කොමිසමට පැමිනෙණු ඇත.

ඒ අනුව අද පැවැත්වෙන සාකච්ඡාවේදි ඉදිරි මැතිවරණ පැවැත්විම සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට නියමිතව තිබේ.

එහිදි එළඹෙන ජනාධිපතිවරණය පිළිබඳ වැඩි අවධානයක් යොමු කෙරෙනු ඇත.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

නව අග්‍රාමත්‍යවරයා වැඩ භාර ගනී.

Mohamed Dilsad

අගමැතිවරයා විසින් ඉදිරිපත් කළ අතුරු සම්මත ගිණුමට කැබිනට් අනුමැතිය

Mohamed Dilsad

කුඩාවැල්ලේ වෙඩි තැබීමට සම්බන්ධ තවත් සැකකරුවෙකු අත්අඩංගුවට

Mohamed Dilsad

Leave a Comment