ප්‍රමුඛ පුවත 1

ඩිපෝ 75ක සේවකයින් වර්ජනයේ

(UTV| කොළඹ) –  දිවයින පුරා ශ්‍රී ලංගම ඩිපෝ 75ක සේවකයින් මේ වන විට වර්ජනයක් ආරම්භ කර තිබේ.

ඒ වැටුප් ගැටළුව ඇතුළු ඉල්ලීම් 5ක් මුල් කර ගනිමිනි.

ශ්‍රී ලංකා නිදහස් ජාතික ප්‍රවාහන සේවක සංගමයේ සභාපති එම්. සමන් පුෂ්පකුමාර සඳහන් කළේ ඊයේ(17) සිට මෙලෙස ඔවුන් වර්ජනයේ නිරත වන බවයි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

එක්සත් ජාතික පෙරමුණේ සලකුණ, අධිකරණ තීන්දුවෙන් පසු එළිදැක්වීමට සුදානම්

Mohamed Dilsad

කැලණිය විශ්වවිද්‍යාලයේ සිසුවියකට පිහියෙන් ඇන තුවාල කළ තරුණයාට ඇප

Mohamed Dilsad

දියවන්නාවෙන් හමුවූ කාන්තා මළසිරුර

Mohamed Dilsad

Leave a Comment