ප්‍රමුඛ පුවත 1

ගුවන් යානයක් තුළදී කාන්තාවක් මිය යයි

(උදයම්,කොළඹ)  – කුවේට්හි සේවය කර යළි මෙරටට පැමිණි කාන්තාවක් මිය යාමේ පුවතක් වාර්තාවේ.

අද අලුයම අලුයම 4.50 ට පමණ කුවේට් සිට කටුනායක ගුවන්තොටුපලට පැමිණි ගුවන්යානයක සිටි කාන්තාවක් මෙලෙස හදිසියේ මියගොස් ඇත.

ඇය වසර කිහිපයක් ගෘහ සේවයේ නියුතුව සිට මව් රටට පැමිණි අවස්ථාවේ මිය ගොස් ඇත.මෙලෙස මියගොස් ඇත්තේ පන්නල ප්‍රදේශයේ පදිංචි 55 හැවිරිදි තිදරු මවකි.

ඇගේ සිරුර මේ වනවිට මීගමුව රෝහලේ තැම්පත් කර තිබේ.කටුනායක පොලිසිය මේ සම්බන්ධයෙන් වැඩි දුර පරීක්ෂණ පවත්වයි.

Related posts

වසන්ත කරන්නාගොඩ අද 4වැනි වරටත් CID හමුවට

Mohamed Dilsad

මත්ද්‍රව්‍ය සමඟ පුද්ගලයින් දෙදෙනෙකු කොටහේනදී අත්අඩංගුවට

Mohamed Dilsad

රැකියාලාභී උපාධිධාරීන්ගේ නාමලේඛනය නිකුත් කෙරේ

Mohamed Dilsad

Leave a Comment