ප්‍රමුඛ පුවත 1

සජිත් ගෙන් විශේෂ ප්‍රකාශයක්

(UTV| කොළඹ) – ජනාධිපති අපේක්ෂකත්වය සම්බන්ධයෙන් එක්සත් ජාතික පක්‍ෂ නියෝජ්‍ය නායක සජිත් ප්‍රේමදාස අමාත්‍යවරයා විශේෂ ප්‍රකාශයක් කිරීමට නියමිතය.

මේ වන විට අමාත්‍ය මංගල සමරවීරගේ නිවසේ  විශේෂ මාධ්‍ය හමුවක් පැවැත්වේ.

ඊට එක්සත් ජාතික පක්‍ෂයේ සභාපති කබීර් හෂීම්, හිටපු සභාපති මලික් සමරවික්‍රම හා මංගල සමරවීර යන අමාත්‍යවරුන් ද සහභාගිවීමට නියමිතය.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

එජාප අපේක්ෂකයින්ට ඇමති සාගලගෙන් රතු එළියක්

Mohamed Dilsad

ඉදිරි මහ මැතිවරණය ආණ්ඩුව ජයග්‍රහණය කරනවා [VIDEO]

Mohamed Dilsad

අදත් විශේෂ රථ වාහන සැලැස්මක්

Mohamed Dilsad

Leave a Comment