ප්‍රමුඛ පුවත 1

කැළණිවැලි දුම්රිය මාර්ගයේ දුම්රිය ප්‍රමාදයක්

අද (18) පෙරවරුවේ පුවක්පිටිය දුම්රිය ස්ථානයේදී අවිස්සාවේල්ලේ සිට කොළඹ කොටුව දක්වා ධාවනය වෙමින් පැවති දුම්රියක් පීලි පැනීමකට ලක්ව ඇත.

පාලක මැදිරිය සඳහන් කරන පරිදි ඒ හේතුවෙන් කැළණිවැලි දුම්රිය මාර්ගයේ දුම්රිය ප්‍රමාදයක් සිදුවී ඇත.

දුම්රිය මාර්ගයට සහ සිද්ධියෙන් පීලි පැනීමට ලක්වූ දුම්රියට හානි සිදුව ඇති බව වැඩිදුරටත් වර්තා වේ.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

බහුදින ධීවර යාත්‍රා 44ක් ඉන්දීය හා මාලදිවයින් මුහුදු ප්‍රදේශ දෙසට

Mohamed Dilsad

රටේ පවතින තත්ත්වය ගැන ජනපතිගෙන් විශේෂ ප්‍රකාශයක්

Mohamed Dilsad

අවසන් යුද්දයේදී මිය ගිය වැසියන් සැමරීමේ සතියේ අවසන් වැඩසටහන වෙනුවෙන් විශේෂ නිවේදනයක්

Mohamed Dilsad

Leave a Comment