ප්‍රමුඛ පුවත 1

ඉන්දීය ජාතිකයන් දෙදෙනෙක් ජීවිතාන්තය දක්වා සිර දඬුවම් [VIDEO]

(UTV| කොළඹ)හෙරොයින් ආනයනය කිරීම, සන්තකයේ තබාගැනීම සහ ජාවාරම් කිරීම සම්බන්ධයෙන් චෝදනා එල්ලවූ ඉන්දීය ජාතිකයන් දෙදෙනෙකුට මීගමුව මහාධිකරණය විසින් ජීවිතාන්තය දක්වා සිර දඬුවම් නියම කර ඇත. 

මෙම සැකකරුවන් දෙදෙනාට එල්ල වූ චෝදනා සියල්ලන්ටම වරද පිළිගැනීමෙන් අනතුරුව ඊයේ දිනයේ මෙම සිර දඬුවම් නියම කර ඇති අතර , පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය සහ ශ්‍රී ලංකා රේගුව මගින් මෙම සැකකරුවන් දෙදෙනා අත්අඩංගුවට ගනු ලැබීය.

එක් ඉන්දීය ජාතිකයෙකු 2017 වසරේදී හෙරොයින් ග්‍රෑම් 212 ක් සමඟ අත්අඩංගුවට පත්ව තිබූ අතර, අනෙක් ඉන්දීය ජාතිකයා 2016 වසරේදී හෙරොයින් ග්‍රෑම් 838 ක් සමඟ අත්අඩංගුවට පත්ව තිබුණි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

සෞඛ්‍ය අමාත්‍යාංශයේ ආයතන 3කට සභාපතිවරු පත් කෙරේ

Mohamed Dilsad

නෙවිල් ප්‍රනාන්දු රෝහල කොරෝනා යැයි සැක ගැබිණි මව්වරුන් වෙනුවෙන් වෙන්කරයි

Mohamed Dilsad

කර්මාන්ත, ග්‍රාමීය ආර්ථික, රාජ්‍ය ව්‍යවසාය වැයශීර්ෂ විවාදයට

Mohamed Dilsad

Leave a Comment