ප්‍රමුඛ පුවත 1

විශේෂ කාරක සභාවේ කාල සීමාව දීර්ඝ කෙරේ

(UTV| කොළඹ) – පාස්කු ප්‍රහාර පිළිබඳ සොයා බලන පාර්ලිමේන්තු විශේෂ කාරක සභාවේ කාල සීමාව ඔක්තෝබර් 30 දා දක්වා දීර්ඝ කිරීමට තීරණය කර  තිබේ.

ඊට අදාළ යෝජනාව අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබුවේ සභානායක අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල විසින්.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

 

Related posts

ජාත්‍යන්තර සූර්ය බලශක්ති එකමුතුවේ සමාරම්භක උළෙල අද ජනපති ප්‍රධානත්වයෙන්

Mohamed Dilsad

මහජන ආරක්ෂාව වෙනුවෙන් ජනපති නියමයෙන් අති විශේෂ ගැසට් පත්‍රයක්

Mohamed Dilsad

කතානායකට එරෙහි විශ්වාසභංගය 5 බාරදෙයි

Mohamed Dilsad

Leave a Comment