ප්‍රමුඛ පුවත 1

මන්ත්‍රී විමල්ට ඇප

(උදයම්,කොළඹ) – රක්ෂිත බන්ධනාගාර ගතකර සිටි විමල් වීරවංශ මහතාට ඇප ලබා දෙයි.

අද කොටුව මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනවිය විසින් මෙම නියෝගය නිකුත් කළාය.

අද නඩුව කඳවු අවස්ථාවේ රුපියල් 50,00 ක මුදල් ඇපයක් සහ රුපියල් ලක්ෂ පහ බැගින් වූ ශරීර ඇප දෙකක් මත විමල් වීරවංශ මන්ත්‍රී වරයා නිදහස් කර ඇත.

මන්ත්‍රී වරයාගේ විදේශ ගමන් බලපත්‍රය අධිකරණයට භාර ගෙන ඇති අතර ඔහුට විදේශ ගමන් තරහනම්ය.

අවස්ථා කිහිපයකදීම විමල් වීරවංශ මන්ත්‍රී වරයාට ඇප ලබා දීම ප්‍රතික්ෂේප වුණු අතර පසුගිය කාලයේ ඔහු බන්ධනාගාරය තුළ උපවාසයක ද  නිරතව සිට පසුව එය අත්හරින ලදී.

Related posts

අගමැති ලබන සතියේ ඉන්දියාවේ සංචාරයක

Mohamed Dilsad

කොරෝනා රෝගීන් ගණන යළිත් ඉහළට

Mohamed Dilsad

මහේන්ද්‍රන් ගෙන්වා ගැනීමට ජනපති අත්සන් තබයි

Mohamed Dilsad

Leave a Comment