ක්‍රීඩා

අකිල ධනංජයට වසරක තරඟ තහනමක්

(UTV| කොළඹ) – ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ දඟ පන්දු යවන ක්‍රීඩක අකිල ධනංජයගේ පන්දු යැවීමේ ඉරියව්ව නිවැරදි නොවීම හේතුවෙන් ඔහුට වසරක තරග තහනමක් පැනවිමට ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය තීරණය කර තිබේ.

පසුගියදා නවසීලන්තය සමග ගාල්ලේ පැවති පළමු ටෙස්ට් තරගයේදි අකිල ධනංජයගේ පන්දු යැවීම සැක සහිත බවයි එම තරඟයේ විනිසුරුවරුන් ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයට පැමිණි කර තිබුනේ.

මීට පෙරද 2018 වසරේ මෙම චෝදනාව යටතේ අකිල ධනංජයට තරග තහනමක් පැනවුණු අතර, යළි මේ වසරේ ඔහුගේ පන්දු යැවීමේ නව ඉරියව්වට අනුමැතිය හිමිවුණි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

ලසිත් යළි ක්‍රීඩා පිටියට

Mohamed Dilsad

රන් පදක්කමක් සහ රිදි පදක්කම් දෙකක් ශ්‍රී ලංකාවට

Mohamed Dilsad

දඟ පන්දු යවන්නන්ගෙන් ශ්‍රී ලංකාව පාලනය කරන බව සිම්බාබ්වේ කියයි

Mohamed Dilsad

Leave a Comment