ක්‍රීඩා

ශ්‍රී ලංකා – පාකිස්ථාන සංචාරය තහවුරුයි

(UTV| කොළඹ) – ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ පාකිස්ථාන සංචාරයට අනුමැතිය හිමිව ඇති බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පවසයි .

ඒ අනුව මෙම මස 24 දින ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම පාකිස්ථානය බලා පිටත්ව යාමට නියමිත බව වාර්තා වෙයි.

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ලේකම් මොහාන් ද සිල්වා පැවසුවේ සැලසුම් කල පරිදි ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම පාකිස්ථාන සංචාරයේ නිරත වන බවයි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

වෙනස්කම් සහිතව හෙට (08) තරගයට ක්‍රීඩා කරන ශ්‍රී ලංකා 11 මෙන්න..

Mohamed Dilsad

බටහිර ඉන්දීය කොදෙව් ටෙස්ට් තරඟය සඳහා වන සංචිතය නම් කරයි

Mohamed Dilsad

කුසල් මෙන්ඩිස්ට හෙට තරඟය අහිමි වෙයි

Mohamed Dilsad

Leave a Comment