ප්‍රමුඛ පුවත 1

නිශ්ශංක සහ දිල්රුක්ෂිගේ දුරකථන සංවාදය ගැන විශේෂ පරික්ෂණයක්

(UTV| කොළඹ) –  අල්ලස් කොමිසමේ හිටපු අධ්‍යක්ෂ ජනරාල් දිල්රුක්ෂි ඩයස් සහ ඇවන්ට්ගාඞ් මැරිටයිම් සමාගමේ සභාපති නිශ්ශංක සේනාධිපති අතර සිදුවූ  දුරකථන සංවාදය පිළිබඳ පරික්ෂණයක් සිදුකරන ලෙස නීතිපතිවරයාට දැනුම් දෙන බව අධිකරණ අමාත්‍ය තලතා අතුකෝරාල මහත්මිය පවසයි.

අමාත්‍යවරිය මේ බව සඳහන් කළේ ඊයේ (20) කොළඹ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින්.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

මත්තලදී ගුවන් යානයක් ගිනි ගනී

Mohamed Dilsad

මුදල් වංචා කළ ගණකාධිකාරිවරයෙකුට වසර 367 ක සිර දඩුවමක්[VIDEO]

Mohamed Dilsad

අර්ධ සුඛෝපභෝගී බස් රථ අහෝසි කිරීමට අවධානය

Mohamed Dilsad

Leave a Comment