ප්‍රමුඛ පුවත 1

මුහුණු ආවරණ සඳහා පනවා තිබු නීතිය ඉවතට

(UTV| කොළඹ) – නිකාබ්, බුර්කා සහ මුහුණු ආවරණ පැලදීම තහනම් කරමින් පනවා තිබු නීතිය බලාත්මක නොවන බව පොලිස් මුලස්ථානය පවසයි.

ඒ හදිසි නීතිය ක්‍රියාත්මක නොවන බැවින්.

තැපැල්,තැපැල් සේවා හා මුස්ලිම් ආගමික කටයුතු අමාත්‍ය එම්.එච්.ඒ හලීම් මහතා යොමුකළ ලිපියකට පිළිතුරු ලෙස පොලිස් මුලස්ථානය පොලිස් මුලස්ථානයේ නීති දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ සඳහන් කළේ හදිසි නීති රෙගුලාසි මේ වනවිට බලාත්මක නොවන බවයි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ 39 වැනි සැසි වාරය අද

Mohamed Dilsad

හජ් කෝටාව 3500 දක්වා වැඩි කෙරේ

Mohamed Dilsad

පෙරටුගාමී පක්‍ෂයෙන් ජනපති අපේක්‍ෂකයෙක්(වීඩියෝ)

Mohamed Dilsad

Leave a Comment