ගොසිප්

කථානායක – සජිත් – අගමැති හමුවක්

(UTV | කොළඹ) – කථානායක කරූ ජයසූරිය මහතා අද අග්‍රාමාත්‍යවරයා සහ අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා හමුවීමට නියමිත බව දේශපාලන ආරංචි මාර්ග පවසයි. 

ඒ අනුව ඉදිරි ජනාධිපතිවරණ අපේක්ෂකත්වය සම්බන්ධයෙන් එක්සත් ජාතික පක්ෂය තුළ මතුව ඇති අර්බුදය පිළිබද අවසන් එකඟතාවකට පැමිණීම සඳහා දීර්ඝ ලෙස සාකච්ඡා කරනු ඇති බවයි එම වාර්තාවල සදහන් වන්නේ.

කථානායකවරයා හමුවීමෙන් පසු අග්‍රාමාත්‍යවරයා සහ සජිත් ප්‍රේමදාස අමාත්‍යවරයා අතර හමුවක්ද අද පැවැත්වීමට නියමිතව තිබේ.

Related posts

සුශාන්ත්ගේ ට්විටර් සටහනේ තිබු අමුතු සිහින

Mohamed Dilsad

ක්‍රිකට් වළපල්ලට ගියේ පණ්ඩිත පුහුණුකරුවන් නිසා

Mohamed Dilsad

රෝහිත රාජපක්ෂට ‘ආචාර්ය’ උපාධියක්

Mohamed Dilsad

Leave a Comment