ප්‍රමුඛ පුවත 1

ආගමන හා විගමන දෙපාර්තමේන්තුව ඉදිරිපිටට ජනතාව රැස්වෙයි

(UTV| කොළඹ) – ආගමන හා විගමන දෙපාර්තමේන්තුව ඉදිරිපිට ජනතාව රැස්වීම නිසා කලහකාරී තත්වයක් හට ගෙන ඇති බව වාර්තාවේ.

අද(23) දිනයේ රාජ්‍ය සේවයට අයත් වෘත්තීය සමිති 28 ක සාමාජිකයින් වර්ජනයක නිරටැහැ වන අතර

ආගමන හා විගමන දෙපාර්තමේන්තු නිලධාරීන්ද මෙම  වැඩ වර්ජනයට එක්ව සිටි.

මේ හේතුවෙන් එම ආයතනයෙන් ගුවන්ගමන් බලපත්‍ර සකස් කර ගැනීමට පැමිණ ඇති ජනතාව මෙලෙස නොසන්සුන්තාව ඇති බව වාර්තා වේ.

මේ හේතුවෙන් බත්තරමුල්ල නගරයේ දැඩි රථවාහන තද බදයක්ද හට ගෙන ඇත.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

නව අභියාචනාධිකරණ විනිසුරුවරුන් දෙදෙනෙකු දිවුරුම් දෙති

Mohamed Dilsad

“උතුරේ වී ගොවීන්ට අස්වැන්නට සාධාරණ මිලක්”ඇමති රිෂාඩ් කියයි

Mohamed Dilsad

පෙබරවාරි අවසන් විමට ප්‍රථම පාසල් නිල ඇදුම් රෙදි..

Mohamed Dilsad

Leave a Comment