ප්‍රමුඛ පුවත 1

කොළඹ මාර්ග රැසක් ජලයෙන් යට වෙයි

(UTV| කොළඹ) –  පවතින අධික වැසි හේතුවෙන් කොළඹ මාර්ග කිහිපයක් ජලයෙන් යට වී තිබේ.

විශේෂයෙන් කොටහේන ජේතවන පංසල ඉදිරිපිට ආමර් වීදිය, බාබර් වීදිය ප්‍රදේශය, කොටහේන බ්ලුමැන්ඩල් පාර සෙන් ජේම්ස් වීදිය, කොටුව රෙක්ලමේෂන් පාර ජින්තු පිටිය හංදිය, කිරුළපන පොලිසිය ඉදිරිපිට මාර්ගය, හයිලෙවල් පාර, බේස්ලයින් පාර, රොබට් ගුණවර්ධන හංදිය, දෙමටගොඩ අලි දෙන්නා පන්සල අසල මාර්ගය මෙලෙස අධික වර්ෂාවත් සමග ගමනා ගමනය අවහිර වී ඇති බව පොලිසිය සඳහන් කරයි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

තවත් ආසාදිතයින් පිරිසක් සුවය ලබයි

Mohamed Dilsad

ප්‍රවීන වයලින් වාදන ශිල්පී රුවන් වීරසේකර මහතා අභාවප්‍රාප්ත වෙයි

Mohamed Dilsad

ජොන්ස්ටන් තවත් නඩු 4කින් නිදහස්

Mohamed Dilsad

Leave a Comment