ගොසිප්

එජාපයේ ජනපති අපේක්ෂක සජිත්

(UTV| කොළඹ)  – අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා විසින් එක්සත් ජාතික පක්ෂයේ ජනාධිපති ධූර අපේක්ෂකත්වය අමාත්‍ය සජිත් ප්‍රේමදාසට ලබා දීමට එකග වී ඇති බවට වාර්තා පළ වේ.

පක්ෂ නායකයා ලෙස පක්ෂයේ කැඩීයාම වළක්වා ගැනීම සඳහා අග්‍රාමාත්‍යවරයා මෙම තීරණයට එළඹ ඇති බව පක්ෂ අභ්‍යන්තර ආරංචි මාර්ග සඳහන් කරයි.

මේ අතර එක්සත් ජාතික පක්ෂයේ ජනාධිපති අපේක්ෂකත්වය සම්බන්ධයෙන් මතුව ඇති ගැටලුව පිළිබඳ තවත් සාකච්ඡාවක් අද (24) රාත්‍රියේ පැවැත්වෙන බවට ද වාර්තා පළ වන අතර තමන් ඉදිරියට තැබූ අඩිය යළිත් පිටුපසට නොගන්නා බව අමාත්‍ය සජිත් ප්‍රේමදාස ප්‍රකාශ කර ඇත.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

බැසිල් රාජපක්‍ෂට පාර්ලිමේන්තුවේ ඉඩක්

Mohamed Dilsad

කොරෝනාවෙන් මඩිය තර කරගන්නා පෞද්ගලික රෝහල්

Mohamed Dilsad

ශ‍්‍රී ලංකාව බංකොලොත් වෙන්නයි යන්නේ – ඇමති බන්දුල

Mohamed Dilsad

Leave a Comment