Trending News

ගුරු සහායකයින්ගේ වැටුප ඉහළ දමයි

 

(උදයම්,කොළඹ)  – ගුරු සහයකයින්ගේ වැටුප රුපියල් 6000 සිට 10,000 දක්වා වැඩි කිරීමට රජය තීරණය කරයි.

අධ්‍යාපන රාජ්‍ය අමාත්‍ය වී. රාධක්‍රිෂ්ණන් පැවසුවේ ගුරු සහයකයින්ගේ වැටුප රුපියල් 4000කින් වැඩි කර ඇති බවය.

එය ලබන මාසයේ සිට ක්‍රියාත්මක කරනු ඇත.ඒ සඳහා කැබිනට් අනුමැතිය ද හිමි විය.

Related posts

“Eighteen and 19 Amendments should be abolished” – President [VIDEO]

Mohamed Dilsad

உலக முடிவு பகுதியில் காட்டுத்தீ

Mohamed Dilsad

பாதீட்டின் குழு நிலை விவாதத்தின் மூன்றாம் நாள் இன்று

Mohamed Dilsad

Leave a Comment