ක්‍රීඩාප්‍රමුඛ පුවත 1

දිනේෂ් චන්දිමාල් ශ්‍රී ලංකා යුධ හමුදාවට එක් වෙයි

(UTV| කොළඹ) – ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ හිටපු නායක දිනේෂ් චන්දිමාල්  යුධ හමුදාවට එක්වීමට නියමිතය.

ඒ අධිකාරීලත් නිළධාරියෙකු ලෙස බව  යුධ හමුදා මාධ්‍ය ප්‍රකාශක මේජර් ජනරාල් සුමිත් අතපත්තු පැවසීය.

ඊට ආරක්ෂක අමාත්‍යාංශයේ අනුමැතිය හිමිවී ඇති අතර ශ්‍රී ලංකා යුධ හමුදාවේ ක්‍රිකට් කණ්ඩායම නියෝජනය කිරීමේ අදහසින් දිනේෂ් චන්දිමාල් විසින් මෙලෙස අධිකාරීලත් නිළධාරියෙකු ලෙස යුධ හමුදාවට එක්ව ඇති බව යුධ හමුදා මාධ්‍ය ප්‍රකාශකවරයා කියා සිටියේය.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

ජූනි මාසයේ උද්ධමනය 3.8% කින් පහතට

Mohamed Dilsad

බෙන්ගමුවේ නාලක හිමියන් ඇතුළු සිව් නමකට වරෙන්තු

Mohamed Dilsad

වසර 02 ක් තුළදී ලංකාවේ හැම ඉඩමක්ම පරිඝණක ගත වෙයි..

Mohamed Dilsad

Leave a Comment