මියගිය පුද්ගලයන්ගේ අවසන් කටයුතු ඊයේ පස්වරුවේ සිදු කෙරුණි.
විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කළේ රික්ටර් මාපක 5.8ක අගයක් පෙන්නුම් කළ මෙම භූ කම්පනයෙන් තුවාල ලැබූ සංඛ්‍යාව 500 කට අධික බවයි.
භූ කම්පනයත් සමඟ කඩාවැටුණු ගොඩනැඟිලි තුළ පුද්ගලයන් සිරවී සිටීදැයි සොයා තවදුරටත් මෙහෙයුම් ක්‍රියාත්මක වන අතර විපතට පත් පුද්ගලයන් වෙත සහන සේවා සැපයීමේ විශේෂ මෙහෙයුමක්ද බලධාරීන් ආරම්භ කර තිබේ.
මිට අමතරව, ඉන්දුනීසියාවේ නැගෙනහිර පළාතේ මාලුකු හි සේරම් දූපතට රික්ටර් මාපක 6.5 ක ප්‍රබල භූමිකම්පාවක් හටගෙන ඇති බව විදෙස් මාධ්‍ය සඳහන් කරයි
මෙයින් සමහර ගොඩනැගිලි වලට හානි සිදුවී ඇති නමුත් සුනාමියක් ඇතිවීමේ අවදානමක් නොමැති බව එරට භූ භෞතික විද්‍යා ඒජන්සිය පවසයි.
[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]