ප්‍රමුඛ පුවත 1

ජනාධිපතිවරණය සඳහා අපේක්ෂකයන් අට දෙනෙක් ඇප වෙයි

(UTV| කොළඹ) – එළඹෙන ජනාධිපතිවරණය වෙනුවෙන් අපේක්ෂකයන් අට දෙනෙකු සඳහා මේ වනවිට ඇප මුදල් තැන්පත් කර තිඛෙන බව මැතිවරණ කොමිසම පවසයි. 

ඒ දේශපාලන පක්ෂ පහක් සහ ස්වාධීන පක්ෂ තුනක් ලෙසයි.

එමෙන්ම ජනාධිපතිවරණය සඳහා තරග කිරීමට එක්සත් සමාජවාදී පක්ෂය වෙනුවෙන් සිරිතුංග ජයසූරිය මහතා ද ඇප මුදල් තැන්පත් කළ අතර ඇපමුදල් තැන්පත් කිරීම සඳහා ලබන මස 06 වනදින මධ්‍යහ්න 12.00 දක්වා කාලය ලබා දී තිබේ.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

වල්ලපට්ට්ටා කිලෝ 18ක් සමග අයෙකු නෙලුවේදී අත්අඩංගුවට

Mohamed Dilsad

එජාප රැල්ල අද බදුල්ලෙන් ඇරඹේ

Mohamed Dilsad

මන්නාරම ප්‍රාදේශීය සභාවේ මංගල සැසිසිවාරය අද

Mohamed Dilsad

Leave a Comment