ක්‍රීඩා

කාසියේ වාසිය පාකිස්තානයට

(UTV |කොළඹ)  – ශ්‍රී ලංකාව සහ පාකිස්තානය අතර දෙවන එක් දින තරඟයේ කාසියේ වාසිය දිනා ගැනීමට පාකිස්තාන කණ්ඩායම සමත් වෙයි.

ඒ අනුව ඔවුන් පළමුවෙන් පන්දුවට පහර දීමට තීරණය කර තිබේ.

තරඟය කරච්චි ක්‍රීඩාංගනයේදී පැවැත්වේ.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

2000 මුල්දශකයේ එක්දින ක්‍රිකට් ක්‍රීඩකයා මුරලි

Mohamed Dilsad

ළහිරු හා දුෂ්මන්ත වෙනුට ක්‍රීඩකයින් දෙදෙනක් සංචිතයට අැතුළත් කෙරේ..

Mohamed Dilsad

ආසියානු ක්‍රිකට් – දැල්පන්දු ශූරයන් කටුනායක ගුවන්තොටුපොළට

Mohamed Dilsad

Leave a Comment