ප්‍රමුඛ පුවත 1

ආබාධිත රණවිරුවන්ගේ විරෝධතාව අවසන්

(UTV| කොළඹ) – දින 20ක් පුරා ක්‍රියාත්මක කළ ආබාධිත රණවිරුවන්ගේ විරෝධතාව අද (30) මිට සුළු මොහොතකට පෙර අත්හැර තිබේ.

රණවිරු අයිතිවාසිකම් සුරැකීමේ ජාතික බලවේගයේ සභාපති යූ.ඩී. වසන්ත මහතා පැවසුවේ මැතිවරණ සමයක් ඉදිරියට එළෙඹෙන බැවින් සිය විරෝධතාව දේශපාලන මුහුණු වරකට පෙරළීමට පෙර අවසන් කළ බවයි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

 

Related posts

ජනපති සහ අගමැතිගෙන් නබිතුමන්ගේ ජන්ම දිනයට සුබ පැතුම්

Mohamed Dilsad

නැගෙනහිර පළාත් ආණ්ඩුකාරගේ බිරිඳ සහ දියණියට ඇප

Mohamed Dilsad

මන්ත්‍රී දයාසිරි රෝහල්ගත කෙරේ

Mohamed Dilsad

Leave a Comment