ප්‍රමුඛ පුවත 1

ජනාධිපතිවරණයේ තැපැල් ඡන්ද අයදුම්පත් භාරගැනීම දීර්ඝ කෙරේ

(UTV| කොළඹ) – අද (30) පැවති මැතිවරණ කොමිසන් සභා රැස්වීමේදී ජනාධිපතිවරණයේ තැපැල් ඡන්ද අයදුම්පත් භාරගැනීම ඔක්තෝම්බර් 04 වනදා තෙක් දීර්ඝ කිරීමට තීරණය කර තිබේ.

පසුගිය 18 වනදා ජනාධිපතිවරණය සඳහා තැපැල් ඡන්ද අයදුම්පත් භාරගැනීම ඇරඹුණු අතර එය අදින් අවසන්වීමට නියමිතව තිබුණේය.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

ජනමාධ්‍ය ඇමති දයා සිරි යටතට

Mohamed Dilsad

මුහුදේ පාවෙමින් තිබූ බීඩී කොළ තොගයක් නාවික හමුදා භාරයට

Mohamed Dilsad

නාය යෑමේ අනතුරු ඇඟවීම දීර්ඝ කෙරේ.

Mohamed Dilsad

Leave a Comment