ප්‍රමුඛ පුවත 1

පූජිත් ජයසුන්දර CID අත්අඩංගුවට[AUDIO]

(UTV | කොළඹ) – පාස්කු ත්‍රස්ත ප්‍රහාරයෙන් පසුව එය වළක්වා ගැනීමට ක්‍රියා නොකිරීම හේතුවෙන් අනිවාර්යය නිවාඩු යවා සිටින පොලිස්පති පූජිත් ජයසුන්දර 2017 වසරේදී පොලිස් මූලස්ථාන විදුලි සෝපාන ක්‍රියාකරුට සාපරාධී බිය ගැන්වීමේ චෝදනා මත, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

Related posts

ලේක් හවුස් හිටපු ප්‍රධානියෙකුට සිදුවූ ප්‍රහාරය ගැන අකිලගෙන් ඉල්ලීමක් [VIDEO]

Mohamed Dilsad

නව දුම්රිය මැදිරි 160ක් මිලදී ගැනීමට ගිවිසුමක්

Mohamed Dilsad

උසස් පෙළ ප්‍රතිඵල දෙසැම්බර් අවසානයේ දී

Mohamed Dilsad

Leave a Comment