ප්‍රමුඛ පුවත 1

උතුරු දුම්රිය මාර්ගයේ දුම්රිය ධාවනයට බාධා

(උදයම්,වවුනියාව)  – උතුර මාර්ගයේ දුම්රිය ධාවනයේ සුළු ප්‍රමාදයක් සිදුවිය හැකි බව දුම්රිය පාලක මැදිරිය පවසයි.
ඒ කොළඹ සිට වවුනියාව බලා ධාවනය වෙමින් තිබූ තෙල් ප්‍රවාහන දුම්රියක් වවුනියාව දුම්රිය ස්ථානයේදී පීලිපැනීමට ලක්වීම හේතුවෙනි.
අද පෙරවරුවේ මෙම දුම්රිය පීලි පැනීමට ලක්ව ඇති අතර මේ වනවිට දුම්රිය පීළිගත කිරීමේ කටයුතු සිදු කෙරෙන බව පාලක මැදිරිය පැවසීය.

Related posts

පාසල් අවට ව්‍යාප්ත වන මත්ද්‍රව්‍ය ජාවාරම තුරන් කිරීමට වැඩපිළිවෙළක්.

Mohamed Dilsad

ආයුර්වේදය ශක්තිමත් කෙරෙන නව දේශීය වෛද්‍ය සභා පනතක්

Mohamed Dilsad

රුසියාවේ හිටපු තානාපති උදයංග වීරතුංග අත්අඩංගුවට

Mohamed Dilsad

Leave a Comment