කලා

යෝෂිත රාජපක්ෂ යුග දිවියට [PHOTOS]

(UTV | කොළඹ) –  හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ දෙවැනි පුත්‍රයා වන යෝෂිත රාජපක්ෂ මහතාගේ විවාහ මංගල උත්සවය අද (03) පැවැත්වේ.

විවාහ මංගල උත්සවය අද පෙරවරුවේ කොළඹ ගාලුමුවදොර හෝටලයේ දී විශාල ආරාධිත අමුත්තන් රැසකගේ සහභාගීත්වෙයන් පැවැත්වීමට නියමිතය.

ඔහුගේ අතිනත ගන්නා මනාලිය වන්නේ තිතීෂා ජයසේකර මෙනවියයි.

ප්‍රවීණ රූපලාවන්‍ය ශිල්පී ධනංජය බණ්ඩාර අතින් තිතීෂා ජයසේකර මෙනවිය අලංකාර වූ අතර , මෙම විවාහ මංගල්‍යය ඡායාරූප ගතකරනු ලබන්නේ ප්‍රවීණ ඡායාරූප ශිල්පී ධනුෂ්ක සේනාධීර විසිනි.

පසුගිය මස 12 වනදා යෝෂිත රාජපක්ෂගේ වැඩිමහල් සොයුරා වන නාමල් රාජපක්ෂගේ විවාහ මංගල උත්සවය ද අති උත්කර්ෂවත් අන්දමින් පැවැත්විය.

පක්ෂ භේදයකින් තොරව බොහෝ මැති ඇමතිවරුන් එම යුවළගේ විවාහ මංගල උත්සවයට ද සහභාගී වී තිබුණි.

යෝෂිත – නිතීෂා යුවළගේ ඡායාරූප පෙළක් පහතින් ,

Image may contain: 1 person, smiling, sitting, table and indoor

Image may contain: 2 people, people smiling, people standing, wedding and outdoor

Image may contain: 2 people, people smiling, people standing

Image may contain: 2 people, people smiling, people standing, tree and outdoor

Image may contain: 1 person, smiling, closeup

Image may contain: 1 person, smiling, sitting, table and indoor

Related posts

තවත් බොලිවුඩ් තරුවකට කොරෝනා

Mohamed Dilsad

ප්‍රවීණ ගානය ශිල්පී ඩබ්ලිව්.ඩී. ආරියසිංහ අභාවප්‍රාප්ත වෙයි

Mohamed Dilsad

අලි ෆසල්ගේ මවගේ අභාවය හේතුවෙන් විවාහය කල් දමයි

Mohamed Dilsad

Leave a Comment