Trending News

GSP+ සහනය මෙරටට ලබාදීම ගැන සෙවීමට නියෝජිත පිරිසක් දිවයිනට

(උදයම්,කොළඹ) – මෙරටට GSP+ සහනය ලබාදීම පිළිබද තවත් සුදුසුකම් සොයා බැලීම සඳහා විශේෂ නියෝජිත කණ්ඩායමක් දිවයිනට පැමිණ ඇති බව වාර්තවේ.

මීට පෙර ද නියෝජිත කණ්ඩායම් කිහිපයක් මෙරට සංචාරයක නිරත වුණි.

ඔවුන්ගේ නිර්දේශ මත ශ්‍රී ලංකාවට GSP+ සහනය ලබාදිමේ මූලික පියවර මේ වන විට ගෙන තිබේ.

මේ වන විට දිවයිනට පැමිණ සිටින පිරිස මෙරට පවතින මානව හිමිකම් ගැටළු සහ දේශපාලනික ස්ථාවරත්වය පිළිබඳව වැඩි අවධානයක් යොමු කරනු ඇත.

මෙරටට GSP+ සහනය ලබාදීම පිළිබද විශේෂ සාකච්ඡාවක් ලබන 19 වැනිදා බෙල්ජියමේ බ්‍රසල්ස් නුවර දී පැවැත්වීමට නියමිතව තිබේ.

Related posts

ICC Anti-Corruption Code Violation: Jayasuriya couldn’t explain his phone details

Mohamed Dilsad

Flight arrangements delay dispatch of remains of Lankan UN Peacekeepers

Mohamed Dilsad

BOI and Czech Delegation hold discussions

Mohamed Dilsad

Leave a Comment