ප්‍රමුඛ පුවත 1

තම සොහොයුරාගේ අතුරුදන්වීම ගැන අදහස් දැක්වූ අනුර [VIDEO]

(UTV| කොළඹ) – දෙමළ ජනතාවගේ, අතුරුදහන් වූවන්ගේ, දේශපාලන සිරකරුවන්ගේ සහ ඉඩම් ගැටළු යන මූලික ගැටලු වහාම විසඳන බව ජනතා විමුක්ති පෙරමුණේ ජනාධිපති අපේක්ෂක පක්‍ෂ නායක අනුර කුමාර දිසානායක මහතා ප්‍රකාශ කර තිබේ.

ඔහු මේ බව කියා සිටියේ ඊයේ (02) යාපනයේ පැවති ජන හමුවට එක්වෙමිනි.

තම සොහොයුරාගේ අතුරුදන්වීම පිලිබඳ සඳහන් කරමින් ඔහු කියා සිටියේ අතුරුදහන් වූවන්ට සිදුවූයේ කුමක්ද යන්න දැන ගැනීමට ඥාතීන්ට අයිතියක් ඇති බවත් යුක්තිය ඉටු කිරීමේ අයිතියත් , පුරවැසියන්ට ඇති සාධාරණ අයිතියත් යට නොගැසිය යුතු ප්‍රශ්නයක් බවයි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

මුස්ලිම් කොංග්‍රසයේ පුටු මාරු වෙයි

Mohamed Dilsad

බ්‍රිගේඩියර් ප්‍රියංකගෙ නඩුව දෙසැම්බරයට කල් යයි

Mohamed Dilsad

දමිළ පක්‍ෂ තුනක් සන්ධාන ගත වෙයි

Mohamed Dilsad

Leave a Comment