ප්‍රමුඛ පුවත 1

දුම්රිය අත්‍යවශ්‍ය සේවාවක් බවට පත් කෙරේ

දුම්රිය අත්‍යවශ්‍ය සේවාවක් බවට පත්කරමින් ජනපති ගැසට් නිවේදනයට අත්සන් තබයි.

ගැසට් නිවේදනය අද(03) මධ්‍යම රාත්‍රියට පෙර නිකුත් කරන බවට වැඩිදුරටත් වර්තා වේ.

Related posts

පවතින නියගයෙන් ලක්ෂ 6කට වැඩි පිරිසකට පීඩා

Mohamed Dilsad

නව කැබිනට් අමාත්‍යවරුන් සිය ධුරයන්හි රාජකාරි අරඹයි [VIDEO]

Mohamed Dilsad

පැවිදි හඬ සත්‍යග්‍රහයකට සුදානම් වෙයි

Mohamed Dilsad

Leave a Comment