ප්‍රමුඛ පුවත 1

ගෝඨාභය⁣ට එරෙහි පෙත්සම හෙටට කල් යයි

(UTV | කොළඹ) – හිටපු ආරක්ෂක අමාත්‍ය  ගෝඨාභය රාජපක්ෂ මහතා ශ්‍රී ලාංකික පුරවැසියෙකු ලෙස පිළිගැනීම අත්හිටුවීමේ නියෝගයක් නිකුත් කරන්නැයි ඉල්ලා අභියාචනාධිකරණයට ඉදිරිපත් වී ඇති පෙත්සම සළකා බැලීම හෙට (04) පෙරවරු 9.30 දක්වා කල් දමා ඇත.

Related posts

කේරළ ගංජා සමඟ පුද්ගලයෙකු නාවික හමුදා බාරයට

Mohamed Dilsad

හෝටල් පරීක්ෂාවක් සිදු කිරීමේ සැළැස්මක්

Mohamed Dilsad

එක්සත් ජාතික පක්ෂයේ 72 වැනි සංවත්සරය අදයි

Mohamed Dilsad

Leave a Comment