ප්‍රමුඛ පුවත 1

ශිෂ්‍යත්ව ප්‍රතිපල එළඹෙන සතියේදි නිකුත් වෙයි

(UTV| කොළඹ) – 2019 පහ ශ්‍රේණියේ ශිෂ්‍යත්ව ප්‍රතිපල ලබන සතියේ නිකුත් කරන බව විභාග දෙපාර්තමේන්තුව පවසයි.

ප්‍රතිඵල නිකුත් කිරීමට අදාල කටයුතු මේ වන විට අවසන් අදියරේ පවතින බව විභාග කොමසාරිස් ජනරාල් සනත් පූජිත මහතා සඳහන් කළේය.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

දෙමළ සන්ධානයේ සාකච්ඡාව ඇරඹේ

Mohamed Dilsad

ජනපති හිටපු පොලිස් නිලධාරියෙකු සමඟ සාකච්ඡාවක

Mohamed Dilsad

කොරෝනා රෝගීන් ගණන ඉහළට(UPDATE)

Mohamed Dilsad

Leave a Comment