ප්‍රමුඛ පුවත 1

මොරටුව ප්‍රදේශයෙන් අත් බෝම්බ සොයාගැනේ

මොරටුව – රාවතාවත්ත ප්‍රදේශයේ පිහිටි හිස් ඉඩමක අතහැර දමා තිබී බෝම්බ තුනක් සොයා ගෙන තිබේ.

පොලීසිය පැවසුවේ, ඊයේ (04) පස්වරුවේ පිරිසිදු කිරීමේ මෙහෙයුමේ යෙදී සිටි පුද්ගලයෙකු විසින් මෙලෙස අත් බෝම්බ සොයා ගත් බවයි.

 

Related posts

IMF නියෝජිත කණ්ඩායමක් ඉදිරියේදී දිවයිනට

Mohamed Dilsad

පුරාවස්තු සොයා කැනීම් කෙරු සැකකරුවන් 4ක් අත්අඩංගුවට.

Mohamed Dilsad

රජයෙන් අතුරු සම්මත ගිණුමක්

Mohamed Dilsad

Leave a Comment