ප්‍රමුඛ පුවත 1

ගෝඨාභය නාම යෝජනා පත්‍රයට අත්සන් තබයි

(UTV| කොළඹ) – ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ අද සිය නාම යෝජනා පත්‍රයට අත්සන් තබා තිබේ.

එළෙඹෙන ජනාධිපතිවරණය සඳහා නාමයෝජනා භාරගැනීම හෙට උදෑසන 9.00 සිට 11.00 දක්වා සිදු කෙරෙන අතර ඒ සඳහා විරෝධය පළ කිරිමට හැකිවන්නේ හෙට උදෑසන 11.30 දක්වා පමණි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

සීනි සඳහා පාලන මිලක්

Mohamed Dilsad

ශ්‍රී ලංකාවේ ඇමරිකානු ආරක්ෂක උපදේශක නාවික හමුදාධිපතිතුමන් හමුවෙයි

Mohamed Dilsad

පාර්ලිමේන්තු විශේෂ රැස්වීම අදයි

Mohamed Dilsad

Leave a Comment