ප්‍රමුඛ පුවත 1

ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රතිඵල අද පස්වරුවේදී

(UTV| කොළඹ) – මෙවර 5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රතිඵල අද පස්වරුවේ නිකුත් කරන බව විභාග කොමසාරිස් පවසයි .

විභාග කොමසාරිස් ජනරාල් පී. පූජිත මහතා කියා සිටියේ ප්‍රතිඵල www.doenets.lk වෙබ් අඩවිය හරහා ලබා ගත හැකි බවයි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

පළාත් පාලන ආයතනවල බලය පිහිටුවීමට ලබාදී ඇති කාලය හෙටින් අවසන්

Mohamed Dilsad

ආරුමුගම් තොණ්ඩමන් මහතා අභාවප්‍රාප්ත වෙයි

Mohamed Dilsad

පොසොන් සමයේ පූජා නගරයට එන බැතිමතුන් වෙනුවෙන් යුද හමුදාවෙන් අබලන් රෝහලක් ප්‍රතිසංස්කරණය කෙරේ

Mohamed Dilsad

Leave a Comment