ප්‍රමුඛ පුවත 1

ප්‍රදේශ කිහිපයකට ගිගුරුම් සහිත වැසි

(UTV| කොළඹ) – දිවයිනේ බොහෝ ප්‍රදේශවල වැසි හෝ ගිගුරුම් සහිත වැසි අද රාත්‍රීයේ ඇතිවිය හැකි බව කාළගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

බස්නාහිර , සබරගමුව , මධ්‍යම, උතුරු මැද හා ඌව පළාත්වලත් , ත්‍රිකුනාමලය – මුලතිව් හා වව්නියාව දිස්ත්‍රික්වලත් ඇතැම් ස්ථානවලට මිලිමීටර් 100 ට වැඩි තද වර්ෂාපතනයක් ඇතිවිය හැක.

ගිගුරුම් සහිත වැසි ඇතිවන අවස්ථා හීදි අකුණු අනතුරු අවම කරගැනීමට පියවර ගන්නා ලෙස කාළගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටියි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

ශ්‍රී ලංකාවේ දිළිඳුකම තුරන් කරන නායකයෙක් අවශ්‍යයි – රිෂාඩ්

Mohamed Dilsad

රූපවාහිනී හා ගුවන්විදුලි භාවිත කිරීමේදී සැලකිලිමත් වන්න – මහින්ද දේශප්‍රිය [VIDEO]

Mohamed Dilsad

අන්තර්ජාතික කෘෂිකාර්මික පර්යේෂණ සමුළුව-2018 අද (13) කොළඹ දී

Mohamed Dilsad

Leave a Comment