ප්‍රමුඛ පුවත 1

කේරල ගංජා තොගයක් සොයා ගැනේ

(UTV |මන්නාරම) – කේරල ගංජා තොගයක් සමඟ දෙදෙනුකු අත්අඩංගුවට ගෙන තිබේ.

නාවික හමුදාව පැවසුවේ මනන්කාඩු මුහුදු ප්‍රදේශයේ සිදු කල සෝදිසියකදී සැකකටයුතු යාත්‍රාවක් පරීක්ෂා කල අතර එහි තිබී කේරල ගංජා කිලෝග්‍රෑම 45ක් සොයා ගැනුණු බවයි.

උතුරු නාවික විධානය විසින් මනක්කාඩු මුහුදු ප්‍රදේශයේ සිදු කරන ලද සෝදිසි කිරිමකදී සැකකටයුතු යාත්‍රාවක් නිරික්ෂණය කර ඇත.

එහිදී එය පරික්ෂා කිරිමේ දී මෙම කේරළ ගංජා තොගය සොයා ගත බව නාවික හමුදාව පවසයි.

මෙලෙස සොයා ගන්නා ලද කේරළ ගංජා තොගය, පුද්ගලයින් දෙදෙනා, ඩිංගි යාත්‍රාව සහ අනෙකුත් ආම්පන්න නාවික හමුදා බාරයට ගෙන ඇත.

මෙම පුද්ගලයින්, කේරළ ගංජා තොගය, ඩිංගි යාත්‍රාව සහ අනෙකුත් ආම්පන්න ඉදිරි නීතිමය කටයුතු සඳහා යාපනය, පොලිස් විශේෂ කාර්ය බළකාය වෙත භාරදෙන ලදී.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]1332

Related posts

පාපන්දු මිත්‍රත්ව වැඩසටහන එක්වූ දරුවන්ට ඇමති රිෂාඩ් සුබ පතයි

Mohamed Dilsad

කම්කරු සේවක ආරක්ෂාව ඉහළ නැංවීමට යෝජනාවක්

Mohamed Dilsad

වනජීවි නිලධාරීන් වර්ජනයක

Mohamed Dilsad

Leave a Comment