ප්‍රමුඛ පුවත 1

අමාත්‍ය හරීන් ප්‍රනාන්දුගේ පියා අභාවප්‍රාප්ත වේ

අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතාගේ පියා වන නිහාල් ප්‍රනාන්දු මහතා අභාවප්‍රාප්ත වී තිබේ.
පාර්ලිමේන්තු මන්ත්‍රි මනුෂ නානයක්කාර මහතා සඳහන් කළේ අද (07) උදෑසන කොළඹ පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලබමින් සිටියදී ඒ මහතා අභාවප්‍රාප්ත වී ඇති බවයි.
ඒ මහතා මියයන විට 69 වනවියේ පසු විය.
හෙට (08) සවස 03.00ට දේහය පිළිබඳ අවසන් කටයුතු වත්තල දී සිදු කිරීමට නියමිතව ඇත.

Related posts

ISIS ත්‍රස්තවාදය මර්දනයට විදේශ බුද්ධි අංශයන්ගෙන් සහය අවශ්‍යයි – රුවන් විජේවර්ධන

Mohamed Dilsad

මහින්දානන්දගේ විදෙස් ගමන් තහනම තාවකාලිකව ඉවත් කෙරේ [VIDEO]

Mohamed Dilsad

ජනාධිපති ගෝඨාභය දිවූරුම් දෙයි [VIDEO]

Mohamed Dilsad

Leave a Comment