ප්‍රමුඛ පුවත 1

නාමයෝජනා භාර නොදුන් සය දෙනෙකුගේ ඇප මුදල් නැවතත්

(UTV-කොළඹ) – මැතිවරණ කොමිසම විසින් ජනාධිපතිවරණයට තරඟ කිරීමේ අරමුණින් මැතිවරණ කොමිසමට ඇප මුදල් තැන්පත් කර එහෙත් නාම යෝජනා භාර නොදුන් අපේක්ෂකයින්ගේ ඇප මුදල් යළිත් මැතිවරණයෙන් පසු ඔවුන්ට ගෙවීමට තීරණය කර තිබේ.

ඇප මුදල් රාජ සන්තක වන්නේ ජනාධිපතිවරණයට තරඟ කර ප්‍රකාශිත ඡන්දවලින් සියයට 12.5කට වඩා අඩුවෙන් ලබා ගත් අපේක්ෂකයින්ගේ පමණක් බව ඔවුන් පවසයි.

පිළිගත් දේශපාලන පක්ෂ 19කින්, වෙනත් පක්ෂ 3 කින් සහ ස්වාධීන අපේක්ෂකයන් 19 කින් ජනාධිපතිවරණයට අදාලව ඇප මුදල් තැන්පත් කර තිබිණි.

ඊයේ (07) ජනාධිපතිවරණය වෙනුවෙන් ඇප මුදල් තැන්පත් කර තිබූ අපේක්ෂකයන් 41 දෙනෙකුගෙන් 06 දෙනෙකු නාමයෝජනා භාර දීම සිදු කළේ නැත.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

අනතුර සම්බන්ධයෙන් පාඨලීගේ රියදුරුගෙන් අද ප්‍රකාශයක්

Mohamed Dilsad

මහවැලි ගොවීන්ට සූර්ය බල විසුරුම් ජල සම්පාදන ක‍්‍රම හඳුන්වාදීම සඳහා නව ව්‍යාපෘතියක්

Mohamed Dilsad

අලි මිනිස් ගැටුමට ස්ථිර විසඳුමක් ලබා දෙනවා [VIDEO]

Mohamed Dilsad

Leave a Comment