විදෙස්

අප්‍රිකාවේ උසම් කුළුණ ඊජිප්තුවේ ඉඳිකෙරේ

(UTV| කොළඹ) – අප්‍රිකානු මහද්වීපයේ උසින් වැඩිම කුළුණ මේ වන විට ඊජිප්තුවේ කයිරෝ අගනුවර නව පරිපාලන නගරයේ ඉදිවෙමින් පවතියි.

2020 වර්ෂයේදී විවෘත කිරීමට නියමිත මෙය අප්‍රිකාවේ උසම කුළුණ වන අතර මීටර් 385ක උසකින් යුතුව ඉදිකෙරෙයි.

චීන රාජ්‍ය ඉදිකිරීම් ඉංජිනේරු සංස්ථාව විසින් මෙම කුලුණ ඉදිකිරීම් භාරව කටයුතු කරන බව විදෙස් මාධ්‍ය සඳහන් කරයි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

ස්ටර්ලින් පවුමේ අගය පහළට

Mohamed Dilsad

ඉන්දියාවේ දරුණු නායයෑමක්

Mohamed Dilsad

ලබන වසර තෙක් කොරෝනා වසංගතය පවතීවි – WHO

Mohamed Dilsad

Leave a Comment