ප්‍රමුඛ පුවත 1

තහනම් සංවිධානයක ශ්‍රී ලාංකිකයින් 4ක් බ්‍රිතාන්‍යයේදී පොලිස් භාරයට

(UTV| කොළඹ) – තහනම් සංවිධානයක සාමාජිකයින් බවට සැකකෙරෙන ශ්‍රී ලාංකිකයින් 4 දෙනෙකු බි්‍රතාන්‍යයේ ලූටන් ගුවන් තොටුපලේ දී අත්අඩංගුවට ගෙන තිබේ.

විදෙස් මාධ්‍ය වාර්තා සදහන් කළේ එරට ත්‍රස්ත විමර්ශන පොලීසිය මගින් අත්අඩංගුවට ගත් මෙම පිරිස අතර 35 හැවිරිදි කාන්තාවක් ද සිටින බවයි.

අත්අඩංගුවට ගත් අනෙක් පුද්ගලයින් තිදෙනා අවුරුදු 35 , 39 සහ 41 වයසේ පසුවෙයි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

 

 

Related posts

UTV iphone App එක ළඟදීම

Mohamed Dilsad

අත්අඩංගුවට ගත් බව පැවසු අමල්ගේ සොහොයුරා මාධ්‍යට කියුදේ(වීඩියෝ)

Mohamed Dilsad

ජනපති ඉදිරිපත් කළ රජයේ සම්පූර්ණ ප්‍රතිපත්ති ප්‍රකාශය

Mohamed Dilsad

Leave a Comment