ප්‍රමුඛ පුවත 1

පාර්ලිමේන්තු අංගනයේ කොටසක් නාය යයි

 

(UTV-කොළඹ) – පාර්ලිමේන්තු අංගනයේ පැති බැම්මක කොටසක් නාය යාමට ලක්ව තිබේ.

පාර්ලිමේන්තුවේ පිහිටි බෝධින් වහන්සේ අබියස අංගනයේ අඩි 20 ක පමණ කොටසක් මෙලෙස දියවන්නා ජලාශයට කඩාගෙන ගොස් ඇති බව ආරංචි මාර්ග පවසයි.

මන්ත්‍රීවරුන්ගේ ප්‍රවේශ දොරටුව දෙසට වන්නට මෙම අංගනය පිහිටා තිබෙන්නට බවට වැඩිදුරටත් වාර්තා වේ.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

අමාත්‍ය ටි ගුරුකුලරාජාගේ ඉල්ලා අස් වීමේ ලිපිය පළාත් ප්‍රධාන අමාත්‍යවරයා වෙත

Mohamed Dilsad

ජනපතිගෙන් උපහාර

Mohamed Dilsad

රජයේ වෛද්‍ය නිලධාරීන් යළි වෘත්තිය ක්‍රියාමාර්ගයකට

Mohamed Dilsad

Leave a Comment