ප්‍රමුඛ පුවත 1

අර්ජුන මහේන්ද්‍රන් ගෙන්වා ගැනීමට ලිපි සිංගප්පූරුවේ නීතිපති දෙපාර්තමේන්තුවට

(UTV-කොළඹ) – සිංගප්පූරුවේ නීතිපති දෙපාර්තමේන්තුවට අර්ජුන මහේන්ද්‍රන් ගෙන්වා ගැනීමට භාරදුන් උදර්පණ ලියකියවිලි ලැබී ඇති බවට වාර්තා වේ.

නීතිපතිවරයාගේ සම්බන්ධීකරණ නිලධාරිනි රජයේ අධි නීතීඥ නිශාරා ජයරත්න මෙනවිය විසින් එම ලියකියවිලි මේ වන විට සලකා බලමින් සිටින බව පවසා තිබේ.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

රනිල් වික්‍රමසිංහ මහතා අග්‍රාමාත්‍යවරයා ලෙස දිවුරුම් දිමට නියමිතයි..

Mohamed Dilsad

අග්නිදිග විශ්ව විද්‍යාලයට නිසි බලධරයෙකු පත් කෙරේ

Mohamed Dilsad

එජාප රථවාහන පෙළපාලිය හේතුවෙන් රථවාහන තද බදයක්

Mohamed Dilsad

Leave a Comment