ප්‍රමුඛ පුවත 1

මධුමාධව ඉල්ලා අස්වෙයි

(UTV|COLOMBO) – පිවිතුරු හෙළ උරුමයේ නියෝජ්‍ය නායක මධුමාධව අරවින්ද මහතා ඔහු එම පක්ෂයේ දැරූ සියලු තනතුරුවලින් ඊයේ දින (08) ඉල්ලා අස්වී ඇත.

ඔහු ඒ පිළිබඳව පක්ෂ නායකත්වයට දැනුම් දී ඇතැයි ද වාර්තා වෙයි.

 

 

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

ඉන්දුනීසියානු ජනපති දිවයිනෙන් පිටත් වෙයි

Mohamed Dilsad

මෙරට කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව ඉහළට [UPDATE]

Mohamed Dilsad

පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර අද පාර්ලිමේන්තු කාරක සභාව හමුවට

Mohamed Dilsad

Leave a Comment